20130902

ඡායාරූප ගන්නේ කැමරාවෙන් නොවේ. -Arnold Newman




අප ඡායාරූප ගන්නේ කැමරාවෙන් නොවේ.
අපේ මනසින් සහ හදවතිනි.
Arnold Newman
. 
 Arnold Newman
ඔහුගෙ කැමරා ආම්පන්න සමග
ඡායාරූපයට පෙනී සිටින්නා සොයා ගොස්
ඔහු වෙසෙන පරිසරයේම
ඔහු ඡායාරූප ගත කළා.

"පසුබිමේ මොනව හරි දෙවල් ටිකක් තියල
ඡායාරූප ගත කරන්න මම කැමති නැහැ.
ඒ තියන දේවල් ඡායාරූපයට පෙනී සිටින්නා සමගත්
ඔහුගේ ජීවිතය සමගත්, ඡායාරූපයක් ලෙසත්
මනාව, සංවිධිතව, සුසංගත විය යුතුයි.
අරමුණ කුමක් වුවත් ඡායාරූපය
සිත් ඇදගන්නා සුළු වියයුතුයි.

ප්‍රසිද්ධ පුද්ගලයෙකු
ඔහේ ගන්නන් වාලේ ඡායාරූප ගත කිරීම තේරුමක් නැහැ."
ඔහු පවසනවා.

 නිව්මන් ඡායාරූප කලාවට යොමුවන්නට පෙර 
සිත්තරෙකු වීමේ අභිප්‍රායෙන් චිත්‍රකලාව හැදෑරූවෙක්.
ඒ අත්දැකීම ඔහුගේ සුවිශේෂී ශෛලිය තුළ දකින්නට හැකියි.


Arnold Newman

පසුබිම ඡායාරූපයෙ කොටසක්  කියා සිතන ඡායාරූප ශිල්පීන් ඉතාම අඩුයි.

පසුබිම අරමුණට සම්බන්ධව  සිතන්න පෙළඹෙන අය එයිනුත් ස්වල්පයයි.

අරමුණ මතු කරගන්න
පසුබිම නිර්මාණාත්මකව භාවිතා කිරීමක්
ඇත්තෙම නැති තරම්.

අරමුණ මතු කරගන්න
පසුබිම නිර්මාණාත්මකව භාවිතා කිරීම



 
Man Ray


Jackson Pollock

Artist  Joan Miró


Dali


Newman ඡායාරූප ගනිමින්


Picasso
Original 4x5 Image for above Portrait of Picasso

Igor Stravinsky, Russian Composer, Pianist and Conductor, 1946

Original -un-cropped


Woody Allen

Portrait of German industrialist Alfried Krupp July 6, 1963 in Essen, Germany

JFK
 Helen Hayes

 VIOLINS, PHILADELPHIA, PA, 1941



Marcel Duchamp

Arnold Newman, Self Portrait, 1939



"තක්ෂණය සමග මුසු වූ දෘෂ්‍ය අදහස් සමග මුසු වූ පුද්ගලික අර්ථකථනය ඡායාරූප ශිල්පය නමි. හැම එකක්ම සිය කාර්යය කළ යුතුය. එසේ නොවුවහොත් එය බිඳ වැටෙයි."
~Arnold Newman


Real Marilyn Monroe


Photographer Alfred Stieglitz and artist wife Georgia O'keeffe


Frank Lloyd Wright,  Architect, 1947



Isamu Noguchi, Japanese American artist and Furniture designer
Candid Photographer Henri Cartier-Bresson


Ansel Adams, American Photographer, 1975

Jean Dubuffet, French Painter and Sculptor, 1956

“අංග සම්පූර්ණ සම්පිණ්ඩණයකට නීති රීති නැත. 
එසේ තිබුණා නම් සියලු තොරතුරු පරිගණකයට කවා 
උත්කෘෂ්ඨ කලාකෘතියක් නිමවිය හැකිය. 
එහෙත් එය කිසි සේත්ම කළ හැක්කක් නොවන බව ඔබ දනී. 
ඔබ එන එන විදියට සම්පිණ්ඩණය සකසා ගතයුතුය. "
 ~ Arnold Newman

1970 | Arnold Newman, Ritratto di Barnett Newman

Frank Stella, American Painter, 1967

Marc Chagall, Russian/French Painter, 1942


Marc Chagall, 1956
Roy Lichtenstein, American Pop Artist, 1976


Pablo Picasso, Cannes, 1956


නිව්මන් යොදාගන්නා පසුබිම
ඡායාරූපයෙහි සිටින්නාගේ
චරිතය හා බැඳුණු පසුබිමක් පමණක් නොව
ඡායාරූපයේ සම්පිණ්ඩණයටද දායක වෙයි.

මෙම සබැඳියාවන්
ඔහුගේ සම්පිණ්ඩණ වල අපූර්වත්වයට හා
ඔහුගේ ඡායාරූපවල දක්නට ලැබෙන
සුවිශේෂී අනන්‍යතාවයට
මූලික හේතුවක් වෙයි.
Alexander Calder, Connecticut, 1957

"පසුබිමේ මොනව හරි දෙවල් ටිකක් තියල
ඡායාරූප ගත කරන්න මම කැමති නැහැ.
ඒ තියන දේවල් ඡායාරූපයට පෙනී සිටින්නා සමගත්
ඔහුගේ ජීවිතය සමගත්, ඡායාරූපයක් ලෙසත්
මනාව, සංවිධිතව, සුසංගත විය යුතුයි.
අරමුණ කුමක් වුවත් ඡායාරූපය
සිත් ඇදගන්නා සුළු වියයුතුයි.

Piet Mondrian, New York' 1942

George-Grosz-1942

Artist Francis Bancon, NYC, 

Andy Warhol, The Factory, 1973

Max Ernst, New York, NY, 1942

JFK ජනාධිපති වන්නට පෙර..

 





 


 
  


http://images.npg.org.uk/800_800/3/9/mw08439.jpg
Great Acter Laurence Kerr Olivier



  Arnold Newman

 

 





 JFK ජනාධිපති වන්නට පෙර..








 
 



 











 
  












 



 JFK ජනාධිපති වන්නට පෙර..








 
      



  

   

----------------------------------------------------------------------------------

නිව්මන් ශෛලියෙන් වෙනත් අය කළ ඡායාරූප.

from the Flickr group
http://www.flickr.com/groups/672565@N23/pool/

 


.






2 comments:

  1. Nice post..
    Nice photo collection..

    ReplyDelete
  2. ITHAMATH WATINA PELAGASMAK.... OBE MAHANSIYA SAMA DENA WETHA BEDA GANIMA ITHAMA WATIIII.......... THUTHI......

    ReplyDelete