20150616

Paolo Pedelini




සම්භාව්‍ය ගණයේ ලා සැලකිය නොහැකි වුවත්
සම්භාව්‍ය ඡායාරූප ගැන උනන්දුවෙන අයට
ඉගෙන ගත හැකි බොහෝ දේ
මේ ඡායාරූප වල තියනවා.